Raya and the Last Dragon Sinhala Subtitled Movie 2021
බොහෝ කලකට පෙර, කුමාන්ද්‍ර නම් මනක්කල්පිත ලෝකයේ මිනිසුන් සහ මකරුන් එකට ජීවත් වූහ. කෙසේ වෙතත්, ඩ්‍රූන් නමින් හැඳින්වෙන නපුරු රාක්ෂයන් දේශය විනාශ කිරීමට තැත්කළ විට, මකරුන් මනුෂ්‍යත්වය බේරා ගැනීම සඳහා ඔවුන්කැගේ ජීවිතය කැප කළහ. දැන්, අවුරුදු 500 කට පසු, එම රාක්ෂයන් නැවත පැමිණ ඇති අතර, අන්තිම මකරා සොයාගොස් යහපත සඳහා ඩ්‍රූන් නැවැත්වීම තනිවූ රණශූරයෙකුට පැවරේ.
Release date
5 March 2021Language
English with Sinhala SubtitlesIMDb Rating
7.4Genre
Action, Animation, Adventure
maruuuuuuuuuuu
ReplyDelete